ඇතුලත් කළ දිනය නොවැම්බර් 13, 2020
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, 2020 නොවැම්බර් මස 13 ස්වාධීන රූපවාහිනිය සමඟ...
2019 දෙසැම්බර් මස චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් ආරම්භවූ COVID-19 රෝගයේ ව්‍යාප්තිය මේ වන විට ලෝකයේ සියළු ම රටවල් පාහේ ගිලගත් දැවැන්ත අර්බුදයක් බවට පත්වී ඇත. COVID-19 ආශ්රිත සියළු ම තොරතුරු සඳහා සංචායකයක් ලෙස, මෙම අන්තර්ජාල අඩවිය නිර්මාණය කර ඇති අතර, පුරවැසියන්හට එය පරිශීලනය කිරීමෙන් තහවුරු කරනලද නවතම දේශීය හා විදේශීය පුවත් හරහා නිරතුරුව යාවත්කාලීන විමේ හැකියාව ඇත.