COVID -19 සංඛ්‍යාලේඛණ

ශ්‍රී ලංකාවේ COVID-19 ආසාදිත අලුතෙන් හඳුනාගත්, තහවුරු කරන ලද හා සුවය ලබා පිටව ගිය රෝගීන් පිළිබඳ නවතම සංඛ්‍යාලේඛණ හා යාවත්කාලීන වන්න. දිනපතාම කවර දිස්ත්‍රික්කයන් වලින් වලින් වැඩිම රෝගීන් ගණනක් වාර්තාවීද, ස්ත්‍රී පුරුෂ වශයෙන් ව්‍යාප්තිය කෙබඳුද ආදී නවතම සංඛ්‍යාලේඛන මෙතැනින් ලබාගන්න.

යාවත්කාලීන කිරීම 2021-07-28 22:49:44
301832 තහවුරු කරන ලද රෝගීන්
25782 ප්‍රතිකාර ලබන රෝගීන්
1940 අලුතෙන් හඳුනාගත් රෝගීන්
271855 සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව
4258 මරණ සංඛ්‍යාව
COVID-19දෛනික තත්ත්ව වාර්තාව
ශ්‍රී ලංකාවේ ව්‍යාප්තිය
බාගත කරගන්න
ලෝක ව්‍යාප්තිය
බාගත කරගන්න