ලංකාවේ ප්‍රතිකාර ලබන, අලුතෙන් හඳුනාගත් හා සුවය ලබා පිටව ගිය සංඛ්‍යාවන් ඇතුළු COVID-19 ව්‍යාප්තිය පිළිබඳව නවතම හා වඩාත් නිවැරදි තොරතුරු දැනගන්න. තවද නිරෝධායන හා පරීක්ෂණ මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු හරහා සැක සහිත අයවළුන් පරීක්ෂණ වලට යොමු කිරීම වඩාත් පහසු වනු ඇත. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය ආදී රෝග මර්ධනය හා සම්බන්ධ බලයලත් ආයතන හා සම්බන්ධ විය හැකි ආකාරයද දක්වා ඇත.