වෛද්‍ය හා සෞඛ්‍ය 

ලංකාවේ ප්‍රතිකාර ලබන, අලුතෙන් හඳුනාගත් හා සුවය ලබා පිටව ගිය සංඛ්‍යාවන් ඇතුළු COVID-19 ව්‍යාප්තිය පිළිබඳව නවතම හා වඩාත් නිවැරදි තොරතුරු දැනගන්න. තවද නිරෝධායන හා පරීක්ෂණ මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු හරහා සැක සහිත අයවළුන් පරීක්ෂණ වලට යොමු කිරීම වඩාත් පහසු වනු ඇත. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය ආදී රෝග මර්ධනය හා සම්බන්ධ බලයලත් ආයතන හා සම්බන්ධ විය හැකි ආකාරයද දක්වා ඇත.

512531 තහවුරු කරන ලද රෝගීන්
46233 ප්‍රතිකාර ලබන රෝගීන්
1159 අලුතෙන් හඳුනාගත් රෝගීන්
453689 සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව
12609 මරණ සංඛ්‍යාව
බලයලත් නිලධාරීන් හා මධ්‍යස්ථාන
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය
0112 696 606
ජනාධිපති කාර්ය සාධක බලකාය
117
වසංගත රෝග විද්‍යා අංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය
0112 695 112
නිරෝධායන අංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය
0112 112 705
වෛද්‍ය පර්යේෂණ ආයතනය
පරීක්ෂණ මධ්‍යස්ථාන
Testing Centers
වෛද්‍ය පර්යේෂණ ආයතනය
කොළඹ
0112 693 532
ජාතික රෝහල
මහනුවර
0812 244 810
ශික්ෂණ රෝහල
කරාපිටිය
ශික්ෂණ රෝහල
අනුරාධපුර
රජයේ රෝහල්
Government Hospitals
ජාතික බෝවන රෝග විද්‍යායතනය
ජාතික රෝහල, කොළඹ
ශික්ෂණ රෝහල
රාගම
ශික්ෂණ රෝහල
කරාපිටිය
ශික්ෂණ රෝහල
අනුරාධපුර
ශික්ෂණ රෝහල
කුරුණෑගල
ශික්ෂණ රෝහල
යාපනය
ජාතික රෝහල
මහනුවර
ශික්ෂණ රෝහල
මඩකළපුව
දිස්ත්‍රික් මහ රෝහල
ගම්පහ
දිස්ත්‍රික් මහ රෝහල
මීගමුව
ශික්ෂණ රෝහල
රත්නපුර
පලාත් මහ රෝහල
බදුල්ල
රිජ්වේ ආර්යා ළමා රෝහල
කොළඹ
දිස්ත්‍රික් මහ රෝහල
පොළොන්නරුව
ද සොයිසා කාන්තා රෝහල
කොළඹ
ශික්ෂණ රෝහල
කලුබෝවිල
කාසල් වීදිය ශික්ෂණ රෝහල
කොළඹ
මූලික රෝහල
හම්බන්තොට
මූලික රෝහල
මොණරාගල
මූලික රෝහල
වැලිකන්ද
දිස්ත්‍රික් මහ රෝහල
කළුතර
ළය රෝහල
වැලිසර
මූලික රෝහල
මුල්ලේරියාව
මූලික රෝහල
හෝමාගම
දොස්. නෙවිල් ප්‍රනාන්දු රෝහල
මාලබේ
දිස්ත්‍රික් මහ රෝහල
හලාවත
දිස්ත්‍රික් මහ රෝහල
මාතර
කොතලාවල ආරක්ෂක විද්‍යාලයීය රෝහල
ගල්කිස්ස
දිස්ත්‍රික් මහ රෝහල
කළුතර
දිස්ත්‍රික් මහ රෝහල
වවුනියා
මූලික රෝහල
මාරවිල
ශික්ෂණ රෝහල
ශ්‍රී ජයවර්ධනපුර
මූලික රෝහල
බේරුවල
COVID-19 පිළිබඳ නිිරතුරු විමසීම්
COVID-19 පිළිබඳ නිිරතුරු විමසීම්

කොරෝනා වයිරස් යනු සතුන් හෝ මිනිසුන් තුළ රෝගාබාධ ඇති කළ හැකි විශාල වෛරස් පවුලකි. කොරෝනා පවුලට අයත් වෛරස කිහිපයක් මිනිසුන් තුළ, සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවේ සිට මැදපෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය (MERS) සහ දරුණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය (SARS) වැනි දරුණු රෝග දක්වා ශ්වසන ආසාදන ඇති කරන බව දන්නා කරුණකි. මෑතකදී සොයාගත් කොරෝනා වයිරස් මගින් COVID-19කොරෝනා වයිරස් රෝගයට හේතු වේ.

මිනිසුන්ට වෛරසය ඇති අයගෙන් COVID-19 බෝවිය හැකිය. COVID-19 සහිත පුද්ගලයෙකු කැස්ස හෝ හුස්ම ගන්නා විට නාසයෙන් හෝ මුඛයෙන් පිටවන බිඳිති හරහා මෙම රෝගය පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිර යා හැකිය. මෙම බිඳිති පුද්ගලයා වටා ඇති වස්තූන් හා පෘෂ්ටයන් මත තැන්පත්වේ. අනෙකුත් අයට COVID-19 වෛරසය ශරීර ගත වන්නේ මෙම වස්තූන් හෝ පෘෂ්ටයන් ස්පර්ශ කිරීමෙන් පසුව ඔවුන්ගේ ඇස්, නාසය හෝ මුඛය ස්පර්ශ කිරීමෙනි. COVID-19 සහිත පුද්ගලයෙකුගේ ගෙන් පිටවන බිඳිති ආශ්වාස කළහොත් මිනිසුන්ට COVID-19 බෝවිය හැක. අසනීපයෙන් පෙළෙන පුද්ගලයෙකුගෙන් මීටර 1 ක් (අඩි 3) වඩා දුරින් සිටීම වැදගත් වන්නේ මේ නිසා ය. COVID-19 ව්‍යාප්ත වී ඇති ආකාරය පිළිබඳ අඛණ්ඩ පර්යේෂණ ලෝක සෞඛ්‍ය සංවිධානය තක්සේරු කරමින් සිටින අතර යාවත්කාලීන කරන ලද සොයාගැනීම් දිගටම බෙදා ගනු ඇත.

මෙහි වඩාත් පොදු රෝග ලක්ෂණ වන්නේ, උණ, විඩාව, සහ වියලි කැස්ස වේ. සමහර රෝගීන්ට ඇඟ පත වේදනා, නාසය සිරවීම, සොටු දියර ගැලීම, උගුරේ අමාරුව හෝ පාචනය ඇති විය හැක. මෙම ලක්ෂණ සුළුවෙන් පටන් ගෙන, ක්‍රම ක්‍රමයෙන් මතුවිය හැක.සමහර පුද්ගලයන් අසාදිත වුවත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර, අසනීප බවක් නොදැනේ. බොහෝ අය (80%)ක් පමණ විශේෂ අවශ්‍ය නොවී, රෝගයෙන් සුවය ලබති. COVID-19 අසාදිත සෑම පුද්ගලයන් 6 දෙනෙකුගෙන් 1 අයකුම බරපතල ලෙස රෝගාතුරවේ. බොහෝ අය (80%)ක් පමණ විශේෂ අවශ්‍ය නොවී, රෝගයෙන් සුවය ලබති. COVID-19 අසාදිත සෑම පුද්ගලයන් 6 දෙනෙකුගෙන් 1 අයකුම බරපතල ලෙස රෝගාතුරවී හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවේ. වැඩිහිටි පුද්ගලයින් සහ අධි රුධිර පීඩනය, හදවත් රෝග හෝ දියවැඩියාව වැනි නිදන්ගත රෝග ඇති අයට සංකුලතා ඇතිවීමේ ඉඩ කඩ ඇත. උණ, කැස්ස, සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති අය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුවේ.

මේ දක්වා , අධ්‍යන වලින් පෙනී යන්නේ COVID-19 වෛරසය ප්‍රධාන වශයෙන් සම්ප්‍රේෂණය වන්නේ වාතය හරහා නොව කැස්සකදී හෝ කිවිසුමකදී පිටවන බිඳිති බවය්”

රෝගය පැතිරෙන ප්‍රධාන ක්‍රමය වන්නේ පුද්ගලයකු කහින විට පිටවන බිඳිති මගිනි.එබැවින් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන රෝගියකු මගින් චෝ-19 රෝගය බෝවීමේ අවදානම ඉතා අඩුය.එසේ වුවත් COVID-19 රෝගීන්ට බොහෝවිට පවතින්නේ සුළු රෝග ලක්ෂණ පමණි. මේ තත්ත්වය රෝගයේ මුල් අවධියේදී දැකිය හැක. එහෙත් ඇතැම් විට මෙම තත්ත්වය වෙනස් විය හැක. ලෝක සෞඛ්‍ය සංවිධානය, COVID-19 රෝගය සම්ප්‍රේෂණය වන කාල පරිච්චේදය පිළිබඳ තක්සේරු කරමින් සිටින අතර යාවත්කාලීන කරන ලද සොයාගැනීම් පිළිබඳව අප ඔබව දැනුවත් කරන්නෙමු.

අසාදිත පුද්ගලයකුගේ මලපහ මගින්,COVID-19 රෝගය බෝවිය හැකිද ?අසාදිත පුද්ගලයකුගේ මළ මත්‍ර මගින් COVID-19 එහෙත් ඇතැම් විට මෙම තත්ත්වය වෙනස් විය හැක. ලෝක සෞඛ්‍ය සංවිධානය, COVID-19 රෝගය සම්ප්‍රේෂණය වන කාල පරිච්චේදය පිළිබඳ තක්සේරු කරමින් සිටින අතර යාවත්කාලීන කරන ලද සොයාගැනීම් පිළිබඳව අප ඔබව දැනුවත් කරන්නෙමු.